ලංකාවට මෙට්‍රෝ බස් ජුනි මාසයේදී

ලබන ජුනි මාසයේදී මෙට්‍රෝ බස් ගෙන්වීමට බලාපොරොත්තු වෙන බව ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.

මාර්තු මාසයේදී මේට්‍රො බස් වලට සේවකයන් බඳවා ගැනීමට  බලාපොරොත්තු වෙන බවද ඔහු කීය.

රත්නායක මහතා මෙසේ පැවසුවේ මන්ත්‍රී තිළිණ  සමරකෝන් මහතා  නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *