රිෂාඩ් බදුර්දීන් CIDය හමුවට

මන්නාරම ප්‍රදේශයේ ඉඩමක් සමබන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට ආදාලව ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බව පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටි.

ඒ අනුව රිෂාඩ් බදුර්දීන් මහතා මේ වන විට ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *