ඉකුත් දෙසැම්බර් 18 වන දින සිට ජනවාරි 05 වනදා දක්වා බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේ කටයුතු පැවැත්වුණි.
ජනවාරි 5 වැනිදායින් අවසන් කළ එම කටයුත්ත අද (13 ) සිට නැවතත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන ආශ්‍රිතව සිදු කරන බව පොලිස් මාධය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියි.