රැජිණි සෙල්වනායගම් දිවියෙන් සමුගනී

මෙරට ජ්‍යේෂ්ඨතම නර්තනවේදිනියක් වන කලාශූරී රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයනවිට එතුමිය 71 හැවිරිදි වියේ පසුවිය.

අභාවප්‍රාප්ත රැජිණි සෙල්වනායගම් මහත්මියගේ අවසන් කටයුතු පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *