රැකියා විරහිත උපාධිධරයෝ උද්ඝෝෂණයක

රැකියා විරහිත උපාධිධාරීහු අද(29) කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට විරෝධතා පාගමනක් සංවිධානය කර තිබූ අතර ලෝටස් පාරේදී ඊට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

රජය මගින් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී බාහිර උපාධිධාරීන්ට අසාධාරණයක් සිදුවන බව පවසමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර මේ හේතුවෙන් ලෝටස් මාර්ගයේ ගමනාගමනයද ඇණහිට තිබිණි. කොළඹ කොටුවේ සිට විරෝධතා පාගමන ඇරඹුණු අතර අවට මාර්ගවලද දැඩි රථවාහන තදබදයක් ඇතිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *