රාජ්‍ය සේවක වැටුප් 10 ට පෙර

අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය මහතා පවසයි.

එම වැටුප සමග අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද ගෙවන බව රාජ්‍ය  අමාත්‍ය වරයා කීය මේ අතර විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ටද එදිනට පෙර අප්‍රේල් මස වැටුප ගෙවන බව සියඹලාපිටිය මහතා පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *