රසායනික පොහොර තහනම් කරමින්, කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යා යුතුයි

රසායනික පොහොර තහනම් කිරීමට රජය විසින් ගනු ලැබූ තීන්දුව කිසිවිටෙක අත්නොහල යුතු බව ඕමල්පේ සෝභිත හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමට ද රජය කටයුතු කළ යුතු බවය.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඕමල්පේ සෝභිත හිමි මේ බව කියාසිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *