ගෙන් ආදරණීය සැලකිල්ලක්.....

සජිත්ගේ අම්මාටත් රනිල් ගෙන් ආදරණීය සැලකිල්ලක්…..

එක්සත් ජාතික පක්ෂ නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආර්යාව වන සජිත් ප්‍රේමදාස මහතාගේ මෑණියන්  අද පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ සමුළුවේ දී වේදිකාව වෙත කැඳවාගෙන ගිය අයුරු…

ජනාධිපති අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ නම අද (03) පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහ සමුළුවේදී අනුමත කර ගැණුනි.. එම යෝජනාව සමුළුවට ඉදිරිපත් කළේ ද එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මය.

photo by ළහිරු හර්ෂණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *