රටේ සහල් හිගයක් නෑ

ආපදා තත්වය සමග ඉදිරියේදී රටේ  සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ඇතැම් අවස්ථාවල සහල් ආනයනය කිරීමට සිදු වූයේ ඇතැම් සහල් වර්ග වගා කිරීමේ ප්‍රමාණයන්හි වෙනස්කම් හේතුවෙන් බවද අමාත්‍යවරයා  කීය

ඉදිරි කන්නයේ වගා කරන නාඩු හැරුණු  විට වෙනත් අස්වනු සඳහා වැඩි මිලක් ලබා දීම පිළිබදව ද අවධානය යොමුව ඇති බව ලාල් කාන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *