Skip to content
ට්‍රම්ප්

යුරෝපා රටවලට ට්‍රම්ප්ගෙන් රතු එළියක්

ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈදා ගැනීමට විරුද්ධ වන යුරෝපා රටවලට අමතර තීරු බදු පනවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දී තිබේ.

ට්‍රම්ප්ගේ තර්ජනවලට බියක් නොමැති බව අවධාරණය කරමින්, ඩෙන්මාර්ක විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ, යුරෝපීය මිත්‍ර රටවල් ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය වෙනුවෙන් එක්ව ඇමෙරිකාවට එරෙහිව සිටින බවය.

මේ අතර, ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණය කළ යුත්තේ ග්‍රීන්ලන්ත වැසියන් සහ ඩෙන්මාර්ක වැසියන් පමණක් බවයි එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඉවෙට් කූපර් අවධාරණය කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

© 2019-2020 LKReports.com