අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (03) පස්වරුවේ දිව්රුම් දී තිබේ.
නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නව පත් වීමත් සමග ඇතිවූ පුරප්පාඩු සදහා අභියාචනාධිකරණයේ සභාපති ධුරයේ ඒ.එච්.එම්.දිලීප් නවාස් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දී ඇත.