යකඩ සොරකම ගැන රාජ්‍ය ඇමති චාමරට චෝදනා

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ සිදුවන යකඩ සොරකමට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණිල්ල ලැබී තිබුණි.

අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ සිමෙන්ති සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ සෙනරත් පෙරේරා සහ හිටපු සභාපති ගාමිණි ඒකනායක යන මහත්වරුන් විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *