පසුගිය රජය සමයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත්වීම මත පාසල්වල 07 වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සඳහා ලබා දී ඇති මහත් ආන්දෝලනයකට ලක් වූ ‘හතේ අපේ පෙත’ නමැති කෘතිය අතිශය අසභ්‍ය, කුඩා දරුවන්ට කිසිසේත් නොගැලපෙන කරුණු අඩංගු පොතක් බැවින් එම පොත වහාම තහනම් කළයුතු බව සමාජය තුල විවාද ඇතිවී ඇති පසුබිමක අදාල කෘතියේ පිටපතක් අප වෙත ලැබී ඇති අතර එම පිටපත සියල්ල පහතින් දක්වා ඇත.
එම කෘතිය පාසල් දරුවන්ට කෙතරම් ගැලපෙන්නේද, අදාල කෘතිය කෙතරම් අසභ්‍යද යන්න තීරණය කිරීම පාඨක ඔබට භාරය.
[Best_Wordpress_Gallery id=”3″ gal_title=”G1″]