මෛත්‍රී පැජට් පාරේ නිවසින් පිටවෙයි.

මාර්තු 29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ පැජට් පාරේ නිවසින් පිටව ගොස් කොළඹ 7 පිහිටි වෙනත් රජයේ නිවසක පදිංචි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *