මෛත්‍රී කල් ඉල්ලයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කැප්පිටිපොළ මාවතේ නිවසින්  ඉවත්වීමට  නොවැම්බර් මස පළමු වැනිදා  දක්වා කාලය ඉල්ලා ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් ඔහු සියලුම   වාහන රජයට දැනටමත් බාරදී ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී  බත්තරමුල්ලේ නිවසක පදිංචියට යෑමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *