මෙරට කොවිඩ් රෝගීන් ගණන 148 ට බසී

Share this Article

තවත් කොරෝනා රෝගීන් 14 දෙනෙකු සුවය ලැබීමත් සමගම මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1917 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2076 ක් වන අතර රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 148 දෙනෙකු වේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.