පසුගිය මාර්තු 15 වන දින පැවති දේශපාලන රැලියකදී තමා සම්බන්ධයෙන් අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එන්තර වාසියක් යවා තිබෙනවා.
අදාළ රැළියේදී සරත් ෆොන්සේකා මහතා සිදුකළ ප්‍රකාශය සදහන් කරමින් ඔහු වෙත යැවූ එන්තරවාසියෙහි පිටපත පහතින් දැක්වේ.