මීගමුව ආසන්නයේදී දුම්රිය කන්ටේනර් රථ අනතුරක්…

අද උදෑසන මීගමුව සහ කුරණ අතරදී කන්ටේනර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

අනතුර 1 වනදාට අනුව අපරික්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී කන්ටේනර් රථය දුම්රියේ ගැටී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය මීගමුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *