මැතිව්ස් ට අයි සී සී අනුමැතිය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ට එක්වීමට ඇන්ජලෝ මැතිව්ස් ට අනුමැතිය ලැබී තිබේ.

ලෝක කුසලාන තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර ඇති තාක්ෂණික කමිටුව එම අනුමැතිය දී තිබුණි.

ඒ අනුව වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට මැතිව්ස් කණ්ඩායම ට එක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *