මාලදිවයිනේ කථානායක, හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සිය නිවස ආසන්නයේ සිදුවූ පිපිරීමකින් තුවාල ලබා ඇත.
ඔහුගේ මෝටර් රථය අසල අදාළ පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුවාල ලැබූ මාලදිවයින් හිටපු ජනාධිපතිවරයා මේ වනවිට මාලේ අගනුවර රෝහලක ප්‍රතිකාර ලබන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.