මහවැලි ජනතාවට ඉඩම් ඔප්පු 25,000ක්

මහවැලි කලාපයේ ජනතාවට  ඉඩම් ඔප්පු 25000ක් ඉදිරි මාස කීපයේදී  ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය

ඔප්පු නොමැති ජනතාවට ඉඩම් ඔප්පු  ලබාදීමේ ජාතික වැඩසටහන කිලිනොච්චියෙන් අරඹන බවද ඔහු කීවේය.

ඉඩම් ක්ෂේත්‍රය හොර ගුහාවක් බවද හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *