මහවැලි කලාපයේ ජනතාවට ඉඩම් ඔප්පු 25000ක් ඉදිරි මාස කීපයේදී ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය
ඔප්පු නොමැති ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන කිලිනොච්චියෙන් අරඹන බවද ඔහු කීවේය.
ඉඩම් ක්ෂේත්රය හොර ගුහාවක් බවද හෙතෙම සඳහන් කළේය.

© 2019-2020 LKReports.com