මනූෂගේ සහෝදරයෙකු සී.අයි.ඩී අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *