මනූෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත  මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය  නියෝග කළේය.

මේ අතර, මනූෂ නානායක්කාර මහතා අද (15දා)  අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *