Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මන්ත‍්‍රී වෙන්දේසියක් ඇරඹේ…

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ජනාධිපතිවරයෙක් තෝර ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුදලට අවනත කර ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි.

මන්ත්‍රීවරුන්ගේ පක්ෂපාතිත්වය වෙනුවෙන් කෝටි ගණනින් මුදල් ලබාදීමට දැනටමත් සාකච්ඡා පවත්වමින් තිබේ.

ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂවල ප්‍රබල සාමාජිකයන් විසින් මෙම සාකච්චා මෙහෙයවයි.

මුදල් පොම්ප කිරීම සඳහා දෙස් විදෙස් ධනපති ව්‍යාපාරිකයන් පිරිසකට පවරා ඇත.

ශ්‍රී ලංකාවෙන් විදෙස් රටකට ගොස් සිටින ප්‍රබල ව්‍යාපාරිකයෙක්ද මුදල් ලබා දීමේ ඉහලින්ම සිටී.

ඔබේ අදහස