වාහනයකින් පැමිණි පිරිසක් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගේ වාහනය ට වෙඩිතබා ඇති බව වාර්තා වෙයි.
ඔහු සිය අනුරාධපුරයේ පිහිටි නිවසට පැමිණි පසු එම වෙඩිතැබීම සිදුකර තිබුණි.
ඉන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තා විය.

© 2019-2020 LKReports.com