මධ්‍යම අධිවේගයේ පළමු කොටසේ ඉදිකිරීම් යළි 17දා අරඹයි

මේ වන විට වැඩ නවතා ඇති මධ්‍යම අධිවේගයේ ආරම්භක කොටසේ හා කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ වැඩ යළි ආරම්භ කිරීම ලබන 17 දා සිදුකරන බව රජය නිවේදනය කරයි.ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *