Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මත්පැන් ජාවාරමක යෙදුණු චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

රාජගිරිය ඔබේසේකරපුර නිවසක නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදුණු චීන ජාතිකයන් දෙදෙනෙකු වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ(20) ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඔබේ අදහස