මග මරුවා ජීවිත 6ක් බිලිගනී

කළුතර වස්කඩුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා පුද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් 6 දෙනකු මියගොස් 52ක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published.