Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

භාණ්ඩ රැසක් ආනයනය කිරීම අත්හිටුවමින් රෙගුලාසි නිකුත් කරයි.

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ආනයන අපනයන පාලන පනත යටතේ අගෝස්තු 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බොහෝ නිෂ්පාදන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රෙගුලාසි නිකුත් කර තිබේ.

ඔබේ අදහස