මුස්ලිම් අන්තවාදීන් විසින් භාවිතා කරනු ලබන බුර්කාව තහනම් කිරිමේ පනත් කෙටුම්පතක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
දැනට හදිසි නීති රෙගුලාසි යටතේ බුර්කාව තහනම් කර ඇති අතර එය පාර්ලිමේන්තු පනතක් මගින් තහනම් කිරිම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.
අදාළ පනත් කෙටුම්පත අධ්‍යයනය කිරිම සඳහා කල් ලබාදෙන ලෙස ඇමැති රවුෆ් හකීම් විසින් කරන ලද ඉල්ලීම අනුව එය අනුමත කිරිම සතියකින් කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.
(උපුටා ගැනීම – ලංකාදීප / Image – news18.com)