ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්රී ලංකාවේ ඩිලන්ක ඉසුරු කුමාර පදක්කම් 2ක් ජයග්රහණයකර තිබේ.
ඔහු කිලෝග්රෑම් 55 බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ද Clean and Jerk ඉසව්වෙන් රිදී පදක්කමද දිනා ගැනීමට සමත් විය.
ආසියානු බර ඉසිලීමේ තරඟාවලිය උස්බෙකිස්ථානයේදී පැවැත්වේ.