බදියුදීන්ගේ නිවසේ සිටියදී මියගිය දැරියට පිං අනුමෝදන් කෙරේ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ලේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී සිරුරට ගිනි ඇවිලිමෙන් මියගිය ජේ. ඉෂාලිනි දැරියට පින් අනුමෝදම් කිරීම ඊයේ පස්වරුවේ ඇය පදිංචිව සිටි ඩයගම වතුයායේදී සිදුකෙරිණි.

මියගිය දැරියගේ මව පියා ඇතුළු සහෝදරයන්ගේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදුවිය.

ඒ සඳහා ප්‍රදේශයේ පිරිසක් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *