පොහොට්ටුවේ අපේක්ෂකයෙක් නැතිවෙන්නත් පුළුවන්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා  ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමටද ඉඩක් ඇති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  පවසයි.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදියා – “අර පැත්තෙන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වෙනවා කියලා ?” 

පිළිතුර – “එයා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නේ. “

මාධ්‍යවේදියා  – “එතකොට ඔබතුමන්ලාගේ ?”

පිළිතුරු – “නෑ අපි තාම එහෙම තීරණය කරලා නෑ නේ. සමහරවිට අපේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *