ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දක්වන අය දේශප්‍රේමින් හැටියටත් සහයෝගය නොදක්වන අය දේශද්‍රොහින් හැටියටත් එම පක්ෂය හදුන්වන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම විශේෂ සංවර්ධන රාජ්‍යය අමාත්‍යය සහ කදුරට ජනතා පෙරමුණේ නායක වි රාධා ක්‍රිෂ්ණන් මහතා පැවසිය.
රාධාක්‍රිෂ්ණන් අමාත්‍යයවරයා එ බැව් කියා සිටියේ නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා හැටන් නගරයේ පැවති එම පක්ෂයේ රැස්විමක් අමතමිණි.
මෙම රැස්විමට විශේෂ ආරාධිතයා වශයෙන් කළුතර දිස්ත්‍රික් පා.ම සහ නියෝජ්‍යය අමාත්‍යය පාලිත තේවරප්පෙරුම මහතා සහභාගි විය.
මෙම රැස්විමේදි වැඩි දුරටත් අදහස් දැක් වු රාධා ක්‍රිෂ්ණන් මහාතා කියා සිටියේ මේ රටේ ඉතිහාසයේ තිබුණේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් පමණයි.
අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අත් වි තියෙන ඉරණම නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රැක ගැනිමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහයෝගය දක්වන්න තිරණය කරලා තියෙනවා.
වතුකරයේ ජනතාවට පුරවැසිභාවය ලබාදුන් දිවන්ගත රණසිංහ ප්‍රේමදාස මහතාට කෘතගුණ සැලකිමක් වශයෙන් එතුමාගේ පුත්‍රයාව අපි රටේ ජනාධිපති කරන්න ඕනි.
දමිල ප්‍රගිතිශිලි සන්ධානය නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ කල ඉල්ලිම් එතුමා මැතිවරණ ප්‍රකාශයට ඇතුලත් කරලා තියෙනවා.
අද ටි එන් ඒ එකත් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙන්න තිරණය කරලා තියෙනවා කියලා මට තොරතුරු ලැබුණා.
සජිත් ප්‍රේමදාස මහතාව මේ රටේ ජනාධිපති කරන්න බහුතර සිංහල දමිල මුස්ලිම් ජනතාව එක්රාශ්රි වෙලා ඉන්නවා.
යනුවෙන් පැවසිය.
මෙම රැස්විමේදි අදහස් දැක් වු නියෝජ්‍යය අමාත්‍යය පාලිත තේවරප්පෙරුම මහතා කියා සිටියේ.
ජනතාවගේ දුක හදුනන ජනතාවට වැඩ කරන්න හැකියාව ඇති එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවයි.
එක්සත් ජාතික පක්ෂයෙන් වසර ගණනාවකට පසු ජනාධිපති අපෙක්ෂකයෙකු ඉදිරිපත් කරනු ලැබුවේ මෙවර බවත්, සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති වන බව ස්ථිර බව පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
lankacnews
You’ve got one of the best internet websites.|
You have got impressive information in this article.|
Thanks a lot! This is an superb online site!|
Seriously this is a advantageous website.|
Wow because this is extremely good job! Congrats and keep it up.|
The stuff is extremely important.|
You’re a really helpful internet site; couldn’t make it without ya!|
I adore this site – its so usefull and helpfull.|
You’ve got the most impressive web sites.|
Thank you! This is definitely an great site.|
Seriously….such a helpful website.|
Great looking web site. Presume you did a bunch of your very own html coding.|
Sustain the great work and generating the group!|
Wonderful Web site, Carry on the wonderful work. Thank you so much.|
Thanks pertaining to giving this kind of well put together content material.
Passion the site– very individual pleasant and great deals to see!|
Great looking web site. Presume you did a bunch of your own coding.|