පොලිසියට බැටන් පොලු 3,000ක්

පොලිසියට බැටන් පොලු තුන්දාහක් මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවට බැටන් පොලු  දිගු  කාලයකින් මිලදීගෙන නැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය.

කැරලි මර්දන කටයුතුවලදී ජනතාව විසුරුවා හැරීම සඳහා  බැටන් පොලු උපයෝගී කර ගැනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *