පොඩිලැසිගේ සිර මැදිරියේ ජංගම දුරකතනයක්

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින දරුණු ගණයේ අපරාධ කරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසිගේ සිර මැදිරියේ තිබි ජංගම දුරකතනයක් හෑන්ඩ් ප්‍රි එකක්,ඩේටා කේබලයක්,චාජරයක් සහ සිම් කාඩ් පතක් පොලිස් විශේෂ කාරය බලකායේ නිලධාරින් විසින් සොයා ගෙන ඇතැයි ගාලු දිසාබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාරයාලය පවසයි.

පොලිස් විශේෂ කාරය බලකායේ නිලධාරින් මෙම සැකකරුගේ සිර මැදිරිය ඊයේ රාත්‍රි සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදි මෙම ජංගම දුර කතනය ඇතුලු උපාංග සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *