university of peradeniya

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පීඨ දෙකක් 29 විවෘතයි

ගංවතුරට හසු වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පීඨ තුනෙන් පීඨ දෙකක් මේ මස 29 වැනිදා අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පැවසීය.

මේ අනුව විවෘත කෙරෙන්නේ කෘෂිකර්ම සහ  පශු වෛද්‍ය පීඨ දෙකයි.

කළමනාකරණ  පීඨය ලබන ජනවාරි අග හෝ පෙබරවාරි මුල විවෘත කිරීමට බලාපොරොත්තු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *