සිංහල රාවය සංවිධානයේ මහලේකම් ලෙස කටයුතු කරන පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
සුදත්ත හිමිගේ රියදුරාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.
පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී උන්වහන්සේ ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.