පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ මෙරට ප‍්‍රධානතම අයිසිස් කි‍්‍රයාකාරීන් තිදෙනා ඇමෙරිකාවට භාර නොදීමට රජය තීරණය කර තිබේ.
ත‍්‍රස්තවාදී සැකකරුවන් ඇමෙරිකාවට භාරදීමේ උදර්පණ නීතියක් ශී‍්‍ර ලංකාවට සහ ඇමෙරිකාව අතර අත්සන් කර නොතිබීම ඊට හේතුවයි.
ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මගින් පාස්කු ප‍්‍රහාරය හා සම්බන්ධ මෙරට නියෝජ්‍ය අයිසිස් නායක නවුෆර් මොහමඞ් බෝම්බ නිෂ්පාදක මොහමඞ් අන්වර් සහ ප‍්‍රහාර එල්ල කිරීමේ ස්ථාන තීරණය කළ අන්මද් මිල්නායට එරෙහිව පසුගිය සඳුදා නඩු පවරනු ලැබීය.