පාර්ලිමේන්තුව පෙබරවාරි 05 වනදා නැවත රැස්වේ

පාර්ලිමේන්තුව ලබන පෙබරවාරි 05 වනදා සිට 07 වනදා දක්වා නැවත රැස්වීමට කථානායක ගරු කරු ජයසූරිය මහතා ප්‍රධාන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඊයේ (24) තීරණය විය.

ඒ අනුව පාර්ලිමේන්තුව ලබන පෙබරවාරි 05 ‍වනදා පස්වරු 1.00 සිට රාත්‍රී 7.30 දක්වාත්, පෙබරවාරි 06 වනදා පෙරවරු 10.30 සිට රාත්‍රී 7.30 දක්වාත්, පෙබරවාරි 07 වනදා පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වාත් රැස්වීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *