පාර්ලිමේන්තුව දින දෙකක් වසා තැබේ – විෂබිජ හරණයට ලක් කෙරේ

පාර්ලිමේන්තුව අද (26) සහ හෙට දිනයේ වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කරයි. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රය සම්පුර්ණයෙන්ම විෂබිජ හරණයට ලක් කිරීමට පියවර ගැනීම හේතුවෙන්.

මේ නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ සියලුම සේවක සේවිකාවන්ට අද සහ හෙට දිනයේදී රාජකාරි සඳහා වාර්තා කිරීමට අවශ්‍ය නොවන බවට දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු අනාවරණය වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *