කොවිඩ් අවදානම් තත්වය නිසා හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද (25) උදෑසන සිට හුදෙකලා තත්වයෙන් නිදහස් කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී තිබේ. එමෙන්ම පවතින කොවිඩ් ව්‍යාප්ති තත්වය මත අලුතෙන් ප්‍රදේශ කිහිපයක්ද හුදෙකලා බවට පත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ. එම නිවේදනය පහතින් දැක්වේ.
2021-01-25