පයාගල ඉන්ධන පෝලිමේ සිටියදී ත්‍රිරෝද රථ රියදුරෙකු මියයයි.

ඉන්ධන පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙක් මිය ගියා.

පයාගල ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (LIOC) ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටියදී 60 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු මිය ගියේය.

මෙම පුද්ගලයා පයාගල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමේ රැඳී සිට ඇති අතර එහිදී හදිසියේ අසනීප වී තිබෙනවා.

ඔහු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *