නිදහස් උළෙලේ නිල ලාංඡනය එළි දකියි

78 වන ජාතික නිදහස් උළෙලේ නිල ලාංඡනය එළි දක්වා තිබේ.

නිදහස් උළෙලේ තේමාව “ගොඩ නගමු ශ්‍රී ලංකා” යන්නයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 4 වැනිදා පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී නිදහස් උළෙල පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *