ද කැපිටල් මහ රාජා සමූහයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

විද්‍යූත් මාධ්‍ය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළ, ද කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.