දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනය වේ

පසුගිය නොවැම්බර් පළමු වැනිදා ප්‍රථම වරට ධාවනයට එක් කළ දෙනුවර මැණිකේ දුම්රිය අද (02) දින සිට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මේ දක්වා එය දිනක් හැර දිනක් බදුල්ලට ධාවනය කෙරුණු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *