දශක පහකට පසු රත්මලාන ගුවන් තොටුපළේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් අද ආරම්භ කෙරුණා. ඒ යටතේ ලබන 27 වනදා සිට රත්මලානේ සිට මාලදිවයින දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බවයි ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.
රත්මලානේ සිට මාලදිවයින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමත ගුවන් ගමන් සහ ප්‍රවේශපත්‍රවල මිල ගණන් සම්බන්ධයෙන් නවලෝක ගුවන් සේවා ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ශාමිත් විජේතිලක මෙලෙස අදහස් පල කළා.