දයාසිරි වැඩ අරඹයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් බිහි කෙරුණි.

ඒ  “මානුෂීය ජනතා සන්ධානය” නමිනි.

දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 22ක එකතුවෙන් නිර්මාණය කළ “මානුෂීය ජනතා සන්ධානය” ජනගත කිරීම අද කොළඹදී සිදුකෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *