Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් – ජනපතිගෙන් උපදෙස්

ථේරවාදී
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධ ශාසන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

අපවත්වී වදාල අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිට උපහාරයක් ලෙස විද්‍යාලංකාර පිරිවෙන් පරිශ්‍රය තුළ එය ස්ථාපිත කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා දුන් උපදෙස් පිළිබඳ ව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා  හෙළිදරව් කළේය

ඔබේ අදහස